.
නව යුගය
යනෙන මග තොටකවත්
නැහැනෙ හොද සිහියක්
තවකෙක් ඇගේ හැපුනත්
නෑ කරන්නේ තැකුමක්

පෙනෙන ගැටෙනා ලොවට වැඩියෙන්
අතේ රැදි උපකරණයක් ඇසුරෙන්
ඩේට බැම්මෙන් බැදන් උන් උන්
සමාජයටම පිළිලයක් වෙන්

විකිපීඩියා නොමැතිම කොමන් සෙන්ස් නැත
ගූගල් එකත් නැත්නම් වෙන බසකුත් නොදනිත
ටච් ෆෝන් නැත්නම් නින්ද යන් නැත
අම්ම ගැනවත් ඒ කැක්කුම නම් නැත

@темы: дневник, иностранные языки, стихи

Комментарии
04.09.2015 в 20:50

В связях, порочащих меня, принимаю активное участие.
අතේ රැදි උපකරණයක් ඇසුරෙන්

особенно эта строчка пробрала

ටච් ෆෝන් නැත්නම් නින්ද යන් නැත
а эта прямо до слез.

:lol::lol::lol::lol::lol::lol::lol::lol::lol:
04.09.2015 в 21:04

Vredina_Romashka,
Да, чувственно оказывается...
А я вот только что из соо.. kruzhok.diary.ru/p205691902.htm
узнала, что это на сингальском языке. Сижу жду... может перевод будет))
05.09.2015 в 14:56

Vredina_Romashka, "ටච් ෆෝන් නැත්නම් නින්ද යන් නැත
а эта прямо до слез."

Это уж точно..))
Кстати... благодаря Глория Энгель и гугелю есть перевод))

Новый век
Форд безопасный способ
Протянутую мечты
Ее бумерангом вал
Не делайте свет

Сотни более видимые миру
На основе Ручной инструмент задерживаются
День хотите baædana облигаций Его
Общество ответ

Википедия не обойтись без Komen Санкт
Google также знает, либо basakauta
Сенсорный телефон в режим сна или не с
Боль не мама или

kruzhok.diary.ru/p205693939.htm

Расширенная форма

Редактировать

Подписаться на новые комментарии
Получать уведомления о новых комментариях на E-mail